මුහුණු පොතේ සටහනක්
නාමල් රාජපක්ෂ මහතා හා ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි මහතා ඊයේ හමුවී ඇත්තේ ය.
නාමල් රාජපක්ෂ මහතා ගේ මෝදි හමුව ගැන සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා ඇත්තේ ය..
#RisingBharatSummit2025 වැඩසටහනට සම්බන්ධ වූ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමන් හමුවුණෙමි. ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට එතුමන්ගේ නායකත්වයට හැකි වීම විශාල ජයග්‍රණයකි.
I was glad to meet Indian Prime Minister Shri Narendra Modi Ji on the sidelines of #RisingBharatSummit2025 today. India has reached greater heights in the modern world under his firm leadership with its economy rapidly growing further.