උණුසුම් පුවත්කාලීනසංස්කෘතික නිදහස් සමරුව හෙට (4) යි 2025-02-020 ජාතික පුනරුදයට පෙළ ගැසෙමු හිරු නොබසින අධිරාජයාගෙන් නිදහස් වී 77 වසරක් සපිරි දිනය හෙට කොළඹ නිදහස් මාවතේ නිදහස් චතුරස්ර පරිශයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්රධානත්වයෙන් පැවැත්වේ. ''ජාතික පුනරුදයට පෙළ ගැසෙමු" යන තේමාව පාදක කරගනිමින් 77 වැනි නිදහස් සමරු උලෙළ පැවත්වෙයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article T20 වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලානය ඉන්දියාවට Next Article අම්බලන්තොටත් ත්රිත්ව ඝාතනයක්