උණුසුම් පුවත්

නුවර කොළඹ පාරේ ගමනාගමනය පරිස්සමෙන්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අනතුරු ඇඟවීම්

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ගල් හා ගස් කඩා වැටීමේ අවදානමක් පවතින අතර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.