ඇල්පිටියේ නව සභාපතිවරයා නිශාන්ත පෙරේරා
ඊයේ පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිලවරණයට ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස ඔවුන් මෙහෙය වූයේ නිශාන්ත පෙරේරා මහතා යි. එහි කොට්ඨාශ 17 න් 15 ක ජය තහවුරු කර ගන්නෙ නිශාන්ත පෙරේරා මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය කණ්ඩායම සමත් විය.
නිශාන්ත පෙරේරා මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහු 2004 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කොට දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු බවට පත්විය.
එළඹෙන 14 ා පැවැත්වීමට යෝජිත පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙරේරා මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වැද සිටියි.