ආර්ථිකඋණුසුම් පුවත්කාලීන පාස්පෝට් කන්තෝරුව 24 පැය පුරා ම 2025-02-190 රට යන ඇත්තන් ගේ හිතට සහනයක් විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද සිට පැය 24 පුරා විවෘතව පවතී. මේ උදෙසා අද සිට රාත්රී කාලයේ බත්තරමුල්ල දක්වා විශේෂ බස් සේවාවක් ක්රියාත්මක වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පාන් ගෙඩියෙ මිල අඩු වෙයි Next Article ගණේමුල්ලේ සංජීව උසාවියේ දී ම මරා දමයි