උණුසුම් පුවත්කාලීනදේශපාලන පුංචි ඡන්දෙට නාමයෝජන භාර ගැනීම මාර්තු 17 වැනි දා 2025-03-030 මාර්තු 20 වැනිදා දහවල් 12 ට අවසන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම මාර්තු 17 වැනිදා සිට 20 වැනිදා දහවල් 12 දක්වා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මේ සඳහා වන ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යොමු කර ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විශේෂ දළඳා දැක්ම අප්‍රේල් 18 දා සිට 27 දක්වා Next Article සිංහල භාෂා දින සැමරුම