කාලය දීර්ඝ නොකරන බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි
2025 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 12 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා පමණක් බව මැතිවරණ කොමිසම කියයි.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් මේ පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරීන් වෙත දන්වා ඇත.