උණුසුම් පුවත්කාලීනදේශපාලන පුංචි ඡන්දෙ මැයි 06 දා 2025-03-200 නාමයෝජනා අවසන් එළැඹෙන මැයි 06 වනදා 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද හටනට නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article 225 හොරු නිසා මේ රට නැත්තටම නැති වූ බව කියා මහ සද්දයක් ඇහුණ කියල මතකයි. Next Article ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලට විශේෂ පොලීයක්