ආර්ථිකඋණුසුම් පුවත්

පොකැට්ටුවට තවත් සහනයක්!

තෙල් අඩු කිරීමේ වාසිය ජනතාවට!

බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කරයි. 

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඊයේ දිනයේ ඩීසල් මිල අඩු කිරීමේ හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදීම දීමේ අරමුණිනි ගමනා ගමන කොමිසම මෙවන් පියවරකට එළඹ ඇත..

බස් ගාස්තු අඩු කිරීම  කෙසේ වියයුතු දැයි  ගණනය කිරීම්  ආරම්භ කර තිබේ.

 නව බස් ගාස්තු ‍කෙතරම් දැ යි    අද දිනයේ ප්‍රකාශයට පත් කරනු ඇත.