උණුසුම් පුවත්ක්‍රීඩාදේශපාලන

බෝම්බ වැටෙද්දි වොලිබෝල් සෙල්ලම්!

ඊශ්‍රායලය සහ ඉරානය අතර බෝම්බ ප්‍රහාර මාලා අදත් දිගටම පැවතෙද්දී, විනෝදකාමී පිරිසක් තම බිය පැත්තකට දමා ටෙල් අවිව් හි වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ රසය භුක්ති විඳීන්නේ මෙහෙම යි.