උණුසුම් පුවත්දේශපාලන

මහ මැතිවරණය 2024 නොවැම්බර් මස 14 වැනි දා

නාමයෝජනා භාර ගැනිම ඔක්තෝමර් 04 වැනි දා සිට 11 දා දක්වා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්ුව විසුරුවා හරින ලදි‍‍     

අභිනව පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඔක්තෝමර් මස 4 දා සිට 11 දක්වා අතර කාලය තුළ සිදු කෙරේ. 

අලුත් පාර්ලිමේන්තුව රැස්වන්නේ නොවැම්ර් මස 21 වැනි දා  බව සේ අද පාන්දර නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙහි දැක් වේ.