උණුසුම් පුවත් මැය ගැන තොරතුරු දන්නේ නම් පොලිසියට දන්වන්න – පොලිසිය මහජනයාගෙන් ඉල්ලයි 2025-02-200 කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නොත් ත්‍යාගයක් ලැබේ ගණේමුල්ල සංජීව ඝාතනයේ තුවක්කුකරුට අවිය සැපයූ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ (අවුරුදු 25) නම් අපරාධ සහායිකාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි. ️ඇය පිළිබඳ තොරතුරු සපයන්නේ නම් ත්‍යාගයක් පිරිනමනු ලැබේ. ️මහජනතාවට 0718591727 හෝ 0718591735 යන දුරකථන අංකවලින් කොළඹ අපරාධ කොට්ඨාශය අමතා නිවුරදි තොරතුරු සපයන සේ ඉල්ල යි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article රටේ ආරක්ෂාව තහවුරු කරන්න – විපක්ෂ නායක ආණ්ඩුවෙන් ඉල්ලයි Next Article ජනවරමට පිටුපා සකස් කළ අයවැයක්