මානම්පිට ප්‍රියදර්ශනාරාම විහාර වාසී වතුරවිල සුමේධ හිමිපාණන් තම මෑණියන් ගේ උපන් දිනය නිමිත්තෙන් අලුත්වල අමරසීල වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් ට සවස තේ සහ රාත්ර්රී ආහාර වේලක් මෙම වෙසක් සතියේදී පිළිගන්වන ලදී.
එම අවස්ථාවේදී වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් ට ස්වාමීන් වහන්සේලා විසින් සෙත් පිරිත් සජ්ජායනා කොට සෙත් පැතූ අයුරු .
මෑණියන් ගේ උපන් දිනට මහා පුණ්‍ය ක්‍රියාවක යෙදුණු බුද්ධපුත්රයෙක්
