මහැදුරු ජේ. බී. දිසානායකයන් ගේ ප්‍රධානත්වයෙනි
පුවත් පත් කලාවට ඇල්මක් ආදරයක් දක්වන, ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසීමේ රැචියක් ඇති වත්මන් පරපුරේ යෞවන යෞවනයින් ළඟ තබා ගත යුතු ම පොතක් හෙට (30) ඔබ අත පත් කරන්නට සංස්කාතික දෙපාර්තමේන්තුව ගුවන්විදුලි, පුවත්පත් හා සමාජ මාධ්‍ය රාජ්‍ය උපදේශක සභාවේ ද ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ද හවුල්කාරීත්වයෙන් ජනගත කෙරේ.

 
            