උණුසුම් පුවත්දේශපාලන මෙන්න තවත් ප්‍රතිඵලයක් 2024-09-100 ගේමට ගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙකු සහ රාජ්‍ය ඇමතිවරියක ඉවත් කරන ලද බව මේ දැන් ලැබුණු පුවතකින් අනාවරණය විය. ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක සහ ගීතා කුමාරසිංහ යන පස් දෙනා ඔවුන් දැරූ තනතුරුවලින් පහකරන ලද බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරන ලැබුවේ. ජනපති සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article හෑලි කෑලි Next Article ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම තීරණයට තව දවස් අට යි.