ඉන්දුනීසියානු තානාපතිනිය සිය වැටුප පිරිනමන ලද අවස්ථාව
කොළඹ සිටින තානාපතිවරු සිය පෞද්ගලික වැටුප තම පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවේ විපතට පත් වූවන් වෙනුවෙන් අද දින අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ප්රදානය කළහ.
- H.E. (Ms.) Dewi Gustina Tobing, (ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපතිනිය) Ambassadorof Indonesia to Sri Lanka
- H.E. (Ms.) Lee Miyon, (කොරියානු ජන රජයේ තානාපති) Ambassador of the Republic of Korea
- H.E. Dr. (Ms.) Siri Walt, (ස්වීට්සර්ලන්ත තානාපති) Ambassador of Switzerland to Sri Lanka
- H.E. Masood Imad, (මාලදිවයින් මහ කොමසාරිස්) High Commissioner of the Republic of Maldives to Sri Lanka
- H.E. Ihab I.M. Khalil, (පලස්තීන තානාපති) Ambassadorof Palestine to Sri Lanka
- Mr. Said Al Harbi (කොළඹ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තානාපති), (Charge d’ Affaires a.i. of the Embassy of the Sultanate of Oman in Colombo
- Mr. Alberto Arcidiacono, (ඉතාලි තානාපති කාර්යාලයේ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි) Deputy Head of Mission of the Embassy of Italy in Colomb
