උණුසුම් පුවත්

මෝදි ගේ දිවුරුම් දීමට ඇරයුම් ලද රනිල් හා සෙසු රාජ්‍ය නායකයින්

ඉන්දීය අගමැතිවරයා සේ යළි ජනවරම් ලද නරේන්ද්‍ර මෝදි මහතා ගේ දිවුරුම් දීමේ උළෙලට දෙස් විදෙස් ප්‍රභූවරන් නමදාහකට ඇරයුම් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. තුන්වන වරටත් ඉන්දියාවේ සුක්කානම අතට ගත් මෝදි, අගමැතිවරයා සේ ප්‍රතිඥා ලබා දෙන අයුරු හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා සෙසු රාජ්‍ය නායකයින් ඊට එක්ව හුන් අයුරු