යුරෝපා සංගමයේ තානාපතිනී කාමෙන් මොරෙනෝ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) සවස් භාගයේ ජ. වි. පෙ ප්‍රධාන කාර්යාලයේ දී හමු වූවා ය
මේ අවස්ථාවට එම සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානි ලාර්ස් බ්‍රෙඩාල් හා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරු ද එක් වූහ.