උණුසුම් පුවත්

රතු තරුව සහන සේවාවේ මෙහෙය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ ගාල්ල ,බද්දේගම ,ගනේගම, දොඩංගොඩ,තෙලිකඩ ප්‍රදේශ වල ජනතාවට පිසූ ආහාර ලබා දීම සඳහා ගිනිමැල්ලගහ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පිහිටුවා ඇති රතු තරුව සහන සේවා මධ්‍යස්ථානයේ ලැහි ලහියේ කටයුතු සිදුකෙරෙමින් තිබූ අයුරු .