චාමර සම්පත් ගැන කරන ලද ප්රකාශයක් නිසා ඔහු අල්ලස් කොමිසම වෙත කැඳවා ඇත්තේ ය
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.
ඒ, පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකරන ලද ප්රකාශයක් සම්බන්ධෙයන් විමසීමට ෙකාමිසම කළ කැඳවීමක් අනුව යි.