උණුසුම් පුවත්සංස්කෘතික

රූපවාහිනියේ නව සභාපති සෙනේෂ්

ඇමති විජිත හේරත් නව සභාපතිවරයා පත් කිරීමට අදාළ ලිපිය පිරිනමද්දී

ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා සේ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත්වීම ලැබ ඇත.

ආචාර්ය සෙනේෂ් ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා  අතින් සිය පත්විමේ ලිපිය ලබා ගත් අවස්ථාවයි මේ.