ආර්ථිකඋණුසුම් පුවත්කාලීනනව නිපැයුම්

ලංකාර – 2025

ජාතික හා අන්තර්ජාතික වෙළඳපොළක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය යි

ලංකාර 2025” ලාක්ෂා හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විිය.

ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කර ඇති “ලංකාර 2025” (ලාක්ෂා හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා අලෙවිය) දෙවැනි දිනයේ කටයුතු (නොවැම්බර් 22) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කෑන්ඩි සිටි සෙන්ටර් (KCC) පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

ජාතික හා අන්තර්ජාතික වෙළඳපොළට හඳුන්වා දීම හා ව්‍යවසායකත්වය තවදුරටත් දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ යි.