උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව ලාංකීය චේ පරපුරක ගමනක නිමාව 2025-05-190 නීතිඥ සිසිර වීරසූරිය නීතිඥ සිසිර වීරසූරිය විසින් ලියන ලද සිව්වන කෘතිය ලාංකීය චේ පරපුරක ගමනක නිමාව නමින් නම් කර ඇත. හෙළදිව අද පවතින දේශපාලන තත්වය ගැන විග්රහයක යෙදෙමින් සිසිර විසින් ලියූ මේ කෘතිය එළඹෙන 27 වැනිදා ගාල්ල කොටුවේ පිහිටි ශ්‍රී සුධර්මාලය විහාරස්ථානයේ දී ජනගත කෙර්. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලාංකීය චේ පරපුරක ගමනක නිමාව කෘතිය පිළිබඳව කාලිංග ඉන්දතිස්ස, ඒ. පී. ජී. සරත්චන්ද්‍ර හා ජෝතිරත්න කදිර හෙට්ටිආරච්චි යන ජනාධිපති නීතිඥවර තිදෙනා දෙසුම් පවත්වති. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article සැබෑ රණවිරු සැමරුමක් යනු රට දැය වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කැපවීමයි Next Article මන්ත්‍රී චාමර ඇප මත මුදා හැරේ