අවසන් කර නොමැති පැමිණිලි සති දෙකක් තුළ විභාග කර අවසන් විය යුතු යි
පොලිස් ස්ථාන වලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති දෙකක් තුළ විභාග කර අවසන් කරන්නැයි හා වැඩබලන පොලිස්පති නියෝග කරයි
මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන විවිධ පැමිණිලි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති නියෝග කරයි.