හටන්කරුවන් අතර පැසුණු මිනිහෙක්
නමවැනි ජනාධිපතිවරයා තෝරා ගන්නට අද පැවති ජනාධීපතිවරණ හටනට පොරට බට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ලොකු පුතාට ඡන්දෙ දෙන්න පස්වැනි ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ ප්රියම්ඹිකාව ශිරන්ති රාජපක්ෂ යුවළ ඡන්දපොළට යද්දී
ලොකු අප්පොච්චි ගේ කතිරය නාමල් පුතාට හැර අන් කවරකුට දෙන්න ද?

 
            