2023 වසර සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ හොඳම ක්රීඩකයා ලෙස ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී ව තෝරා ගෙන තිබෙනවා.
ඔහු මෙම සම්මානය දිනාගත්තේ තුන් වන වරටයි.
මීට පෙර 2019 සහ 2022 වසර වලදී ඔහු එය දිනාගෙන තිබුණා.