ජනමාධ්‍ය ඇමති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා සාකච්ඡාවක
අභිනව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) උදේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණ සිය රාජකාරි කටයුතු ඇරඹී ය.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ තුන් දෙනකුගෙන් සැදුම්ලත් ඇමති මණ්ඩලයේ විජිත හේරත් මහතා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, සමාජ ආරක්ෂණ, ප්‍රවාහන ඇතුළු තවත් අමාත්‍යාංශ කිහිපයක වගකීම් දරයි.