උණුසුම් පුවත්තාක්ෂණය විදුලිය ඇණහිටියේ පානදුරේ උපපොළක ගැටලුවකින් 2025-02-090 දිවයින පුරා විදුලිය ඇනහිටීමට හේතුව බස්නාහිර පළාතේ පානදුර උපපොළේ කරුණක් ලෙස හඳුනාගෙන ඇත. හැකි ඉක්මනින් විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටී. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article දිවයින පුරා විදුලි බලය බිඳ වැටේ Next Article මහින්දට නිල නිවස දුන්නේ අනුර කුමාරගෙත් එකඟතාවෙන් – රනිල් කියය