ආරක්ෂකඋණුසුම් පුවත්තාක්ෂණයවිශේෂාංගසංස්කෘතික

විදේශ සංචාරකයින් පිරිසක් මුදවා ගනී

මේ අපේ ගුවන් විරුවන්ගේ වික්‍රම.....!

 

ඇති වූ ආපදා තත්වය හේතුවෙන් රම්බොඩ ප්‍රදේශයේ සිර වී සිටි, විදේශ සංචාරකයන් පිරිසක් මුදවාගෙන, විශේෂ ගුවන් යානයකින් ආරක්ෂිතව කොළඹට රැගෙන එන ලදි. එලෙස මුදවාගත් සංචාරකයන් අතර ඉන්දීයාව, දකුණු අප්‍රිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ස්ලෝවැකියාව යන රටවල්වලින් පැමිණි සංචාරකයෝ සිටියහ.

මේ ඒ සත්ක්‍රියාව සිදු කෙරුණු අයුරුයි.