උණුසුම් පුවත්කාලීන

විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඔන් ලයින් අයැදුම් කරන්න

2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරයි. - හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. - අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වැනිදා යි