ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

වීසා නොමැතිව සිරිලකට එන්නට රටවල් තිස් පහක පුරවැසියනට වරම්

අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් - හය මසකට පමණයි

වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.මෙම අවසරය මාස 06 ක කාලයක් සඳහා ලබාදීමටයි තීරණය කර ඇත.
ඒ අනුව, වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට 2024 ඔක්තෝම්බර් 01 වැනිදා සිට අවසර හිමිවේ.

යට දැක්වෙන්නේ ඒ රාජ්‍යයන් හි නාම ලේඛනය යි.

1. 🇬🇧 UK
2. 🇩🇪 Germany
3. 🇳🇱 Netherlands
4. 🇧🇪 Belgium
5. 🇪🇸 Spain
6. 🇦🇺 Australia
7. 🇩🇰 Denmark
8. 🇵🇱 Poland
9. 🇰🇿 Kazakhstan
10. 🇸🇦 Saudi Arabia
11. 🇦🇪 UAE
12. 🇳🇵 Nepal
13. 🇨🇳 China
14. 🇮🇳 India
15. 🇮🇩 Indonesia
16. 🇷🇺 Russia
17. 🇹🇭 Thailand
18. 🇲🇾 Malaysia
19. 🇯🇵 Japan

20. 🇫🇷 France
21. 🇺🇸 United States
22. 🇨🇦 Canada
23. 🇨🇿 Czech Republic
24. 🇮🇹 Italy
25. 🇨🇭 Switzerland
26. 🇦🇹 Austria
27. 🇮🇱 Israel
28. 🇧🇾 Belarus
29. 🇮🇷 Iran
30. 🇸🇪 Sweden
31. 🇰🇷 South Korea
32. 🇶🇦 Qatar
33. 🇴🇲 Oman
34. 🇧🇭 Bahrain
35. 🇳🇿 New Zealand