ආර්ථිකඋණුසුම් පුවත් වී මිලදී ගැනීම සම්බන්ධ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හෙට (5) උදේ 11 ට කෘෂිකර්ම අමාත්‍යංශයේදී 2025-02-040 කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් හා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ගේ සහභාගීත්වයෙන් වී මිලදී ගැනීම සම්බන්ධ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (5) උදේ 11 ට කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වේ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම මහා විහාරයේ පැවැති නිදහස් දින උත්සවය Next Article මාමඩලේ ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් 13 දා දක්වා රිමාන්ඩ්