කතුවරයා ගේ දෙවැනි කවි පබැඳුම් සංග්‍රහය මෙය යි
 කලාභූෂණ සම්මාන ලාභී  ප්‍රේමදාස මානවඩු  මහතා  විසින් රචිත  සරද සඳ නැමති කාව්‍ය සංග්‍රහය  පසුගියදා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා  ශ්‍රවණාගාරයේ දී  එළි දැක්විණි .

ඒ මහතා ගේ පුර හඳ නම් වූ පළමු කාව්‍ය සංග්‍රහය 2015 වර්ෂයේ දී මුද්‍රණයෙන් නිකුත් විය.
- ලාල් ගොඩගේ -