උණුසුම් පුවත් සිමෙන්ති මිලත් අඩු කරයි 2024-06-030 නව මිල රුපියල් 2. 250 යි ජූනි 1 වනදා සිට ක්රියාත්මක වන පරිදි කිලෝග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250 ක් වනු ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article Dinesh visits rain affected aeas Next Article අවධානයෙන් සිටින්න