උණුසුම් පුවත්දේශපාලන

හරීන් පොලිස් අත්අඩංගුවට

බදුල්ලෙ දි මැතිවරණ නීති උල්ලංඝණය කරලා යැ යි කියයි

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාව බදුල්ල ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණයේ නිහඬ කාලසීමාවේදී බදුල්ල නගරය තුළ නීති විරෝධී පෙළපාළියක් යාමේ මැතිවරණ නීති කඩකිරීමක් බව කොමිසම ප්‍රකාශ කර තිබුණි..

අදාළ පෙළපාලියේදී හිටපු මන්ත්‍රීවරයා ඇඟලා තිබූ බැනියම ද ගලවා දමා පොලිසියට විරෝධය පළ කළ අයුරු මාධ්‍ය වාර්තා කළා ය.