සංජය සිරිවර්ධන අයත් අත්තනගල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමකින් ටී 56 හා ගිනි අවියක්, මැගසින් දෙකක් හා බෝර 12 තුවක්කුවක් ද පතොරම් තොගයක් ද පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න ලදි.
සඟවා ඇති තවත් ගිනි අවි සොයා ගන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් විශේෂ මෙහෙයුමක් කරගෙන යයි.