උණුසුම් පුවත්

හෙට පාසල් වැසේ

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් වලට හෙට දිනයේ නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට එනම් ජූනි 03 දින නොපවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය  නිවේදනය කරයි. ‌

මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.