විපරමින් සිටින්න - ජනතාවට උපදෙස්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලද්දේ මේ දිනවල ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ඇතැම් පුදේශයන් හි කඳු නාය යෑමේ අවධානම හේතුවෙනි.
බදුල්ල, මහනුවර, කුරුණෑගල, කෑගල්ල හා රත්නපුරයන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස දහතුනකට මෙම අනතුරුදායක තත්ත්වයට පවතී.
හලුදුම්මුල්ල, හපුතලේ, යටිනුවර, උඩුනුවර, මාවතගම, මාවනැල්ල, ගලිගමුව, වරකාපොළ, දෙහිඕවිට, ඉඹුල්පෙ, බලංගොඩ යන ප්රදේශ ඒ් ඒ් දිස්ත්රික්කයන් හි අවදානමට ලක්ව ඇති බව ගොඩනැගිල්පර්යේෂණ ආයතනය කියයි.
ඒ ඒ් ප්රදේශයන් හි ජනතාව ඉතා විමසිල්ලෙන් පසුවීම වැදගත් වේ
 
            