ආර්ථිකඋණුසුම් පුවත්

හේරත් ඇමති පෝට් සිටියේ ලොකු වැඩකට ගිහින්

දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක්

චයිනා හාබර් ඉන්ජිනියරින් හා LOLC සමුහ ව්‍යාපාරයේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් අතර හවුල් දැවැන්ත ව්‍යාපාරයක් ලෙස කොළඹ පෝට් සිටියේ  නිර්මාණය කෙරෙන  ව්‍යාපෘතියකට විදේශ කටයුතු හා සංචාරක ඇමති විජිත ‌හේරත් මහතා හා චීන මහජන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වරයාත් විසින් මුල්ගල තබන ලදි. 

ඇමරිකානු ඩොලර්  මිලියන  120 ක මුදලක් වැය වෙතැ යි ඇස්තමේන්තු කර ඇති මෙකී සංවර්ධන ව්‍යාපෘතිය හෙක්ටර්යාර් තුනයි දශම එකක භූමි ප්‍රදේශයක් පුරා පැතිරෙන ක්‍රියාවලියකි.