උණුසුම් පුවත්සෞඛ්‍යය

අක්ෂි රෝගීන්ට නොමිලේ කාච බද්ධ කිරීම

ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයයෝගීතා සංගමෙය් පුණ්‍ය කටයුත්තක්

ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයයෝගීතා සංගමය මගින් නොමිලයේ ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ අක්ෂි රෝගීන් ගේ ඇස්වල සුදු ඉවත්කොට අක්ෂි කාච බද්ධ කිරීමේ  ප්‍රජාසත්කාරක වැඩසටහන පිළිබඳව  මාධය දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (21) නාරාහේන්පිට Kings Hospital හි දී පැවැත්වුණි.

යමම අවස්ථාව සඳහා ශ්‍රී ලංකායේ චීන තානාපති Qi Zhenhong මහතා, වැඩබලන යසෞඛ්‍ය සහ ජනමාධය ඇමති හංසක වියේමුණි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී  සුගත් වසන්ත ද සිල්වා මහතා, Dr. Yao Xiaoming මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.