උණුසුම් පුවත්සංස්කෘතික

අගමැති කැලණි රාජ මහා විහාරය වැඳ පුදා ගෙන

විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් බැහැදකී

වෙසක් පොහෝ දින කැලණිය රජමහා විහාරය වැඳපුදාගත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැලණිය රජමහා විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක හිමියන් බැහැදුටු අවස්ථාව.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.