උණුසුම් පුවත්කාලීන

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය මාර්තු 17 දා ඇරඹේයයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය මාර්තු 17 දා ඇරඹේ

කාල සටහන මෙන්න

2024 (2025) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 17 දා ඇරඹේ. විභාගය අවසන් වන්නේ මාර්තු 26 වැනි දා යි.

2024 (2025) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

විභාගය 2025 මාර්තු 17 සිට 26 දක්වා පැවැත්වේ. (කාල සටහන)