උණුසුම් පුවත් අධිකරණ ඇමතිට බෙල්ලන්විලෙන් ආශිර්වාද! 2024-04-280 බෙල්ලන්විල නා හිමි ප්‍රධානත්වයෙන් බෝධි පූජාවක් අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ විශේෂ බෝධි පූජා පිංකමක් බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, අති පුජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරයේදී ඊයේ පස්වරුවේ ( 27) පැවැත්විණි. සර්ව ආගමික නායකයින්, බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් මෙම අවස්ථාවට එක් වුහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ලෝක කම්කරු දින සැමරුම් Next Article ජගත් ගේ සතියේ සටහන – 15