ආරක්ෂකඋණුසුම් පුවත් අධිකරණ ඇමති හෙට (16) CID යට යනවා ලු 2024-12-150 උදේ අටහමාරට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන බව කියයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට යන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග අද හෙළදිවට ප්‍රකාශ කළේ ය. ඒ හෙට (16) පෙ.ව. 8.30 ට පමණ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීවේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අනුරට ඉන්දියාවේදී මහත් හරසර Next Article ජනපති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි