ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

අනුරගෙ මංගල අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109 කින් සම්මතයි

විපක්ෂව 46 යි

ජාතික ජන බලවේගය නව ආණ්ඩුවේ මංගල අයවැය පිළිබඳ විවාදයේ දෙවැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම අද (25) සවස පැවති අවස්ථාවේ පක්ෂව ඡන්ද 155 ක් ලැබිණි.

විපක්ෂව ලද්දේ ඡන්ද46 කි. 

ඒ අනුව වැඩි ඡන්ද එකසිය නමයකින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිිරිපත් කරන අයවැය වාර්තාව සභා සම්මත විය.

 

.

 

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 109කින් සම්මතයි

පක්ෂව ඡන්ද 155ක්

විරුද්ධව ඡන්ද