උණුසුම් පුවත්විදෙස්

අපේ ජාතියේ හදවතට පහර දුන් නපුරු යුදෙව් විරෝධී ක්‍රියාවක්

ඕස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස්

ඕස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස් ඒ සමඟම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි.

ඔහු බොන්ඩි බීච් වෙඩි තැබීම "ප්‍රීතිමත් දිනයක්" විය යුතු දිනයක ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් ලෙස හඳුන්වයි.

"අපේ ජාතියේ හදවතට පහර දුන් නපුරු යුදෙව් විරෝධී ක්‍රියාවක්, ත්‍රස්තවාදයක්" ඔහු තවදුරටත් පවසයි.

ඇල්බනීස් පවසන්නේ මෙම "ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ නීච ක්‍රියාව" සඳහා තැනක් නොමැති බවයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 කු මරුමුවට පත් ව ඇතැ යි සිඩ්නි පොලිසිය කියයි

වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ විසි නමදෙනකු (29) රෝහල්ගත කර ඇත.