උණුසුම් පුවත්කාලීනදේශපාලනසෞඛ්‍යය

අපේ පාර්ලිමේන්තුව ඊයේ (22) රෝස පැහැ ගැන්වුණු වගයි

ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම මෙසේ ඇරඹුණි

සෑම වසරකම ඔක්තෝබර් මස ගෝලීය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය හෙවත් “රෝස පැහැති මාසය” ලෙස සලකනු ලබන අතර ඊට සහය පළ කරමින් ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තුවේ මහ ලේකම් හා නියෝජ්‍ය මහලේකම්වරයාට ද පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරන ලාංඡන පැළඳවීම සහ අත්පළදනා ලබා දීම ඊයේ  (22) පාර්ලිමේන්තුවේදී සිදුවිය.