උණුසුම් පුවත්දේශපාලන අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (25) ජාතිය අමතයි 2024-09-240 රාත්‍රී 7. 30 ට විශේෂ ප්‍රකාශය නමවැනි ජනාධිපතිවරයා බවට පත් වූ අනුර කුමාර දිසානායක මහතා සිය පදවිප්‍රාප්තියෙන් පසු ඊයේ (23) ඉතා කෙටියෙන් ජාතිය අමතනු ලැබූ අවස්ථාව අගවිනිසුරු ජගත් ජයසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් හමුවේ සිදු කෙරුණි. ජනපති අනුර හෙට (25) රාත්‍රී 7. 30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලයිය ආරංචි මාර්ගයක් දක්වයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අනුර ගෙ සිව් දෙනකුගෙන් සැදුම්ලත් අමාත්‍යාංශ පාළොහේ වගකීම් දරන ලේකම්වරුන් Next Article රනිල් එක්ක අපේ සාකච්ඡා නැහැ