ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

අයවැය ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

මුදල් ලේකම් එක්ක අවසන් පිරික්සුම

2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද සමඟජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය අයුරු.