අනුරට සුබ පැතුම් ආණ්ඩු පක්ෂයේ ඇමති සබ්රි හා විපක්ෂයේ හර්ෂ ගෙන්
විදෙස් සේවා කටයුතු, අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංකරණ අමාත්‍ය අලිසබ්රි මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබමින් සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සිය සතුට පළකර ඇත.
සබ්රි මහතා මෙන් ම සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් සිය සතුට පළකර ඇත.